.
  TOUR OF DUTY
 

ඉඩමි කැබලි ලකෂයක් බෙදාදීමෙ ජාතික වැඩසටහනට සමගාමීව, දකුණු පලාත් ඉඩමි කොමසාරිස් දෙපාර්තමෙන්තුව මගින් මෙහෙයවන,ගාල්ල දිස්තිරික්කය තුල ඉඩමි කැබලි පන්දහසක් බෙදාදීමෙ ව්‍යාපෘතිය 2008
(රෑප බාගතවෙ මදක් ඉවසන්න...)  


ඈතට පෙනෙන හිනිදූම කන්ද

හිනිදූම කන්ද පෙනෙන මානයේ( ලියනගමගේ පියසේන හා ධර්මදාස මහතා සමග ඔවුන්ගේ අනවසර ඉඩමි පරිකෂා කිරිම සදහා යනගමන්)

චන්දසිරි(කෘ.ප.නි.ස.) මයා අයියා මල්ලී සමග

ඉඩමි පරීකෂණ වාර්ථා සමිපූර්ණ කරමින්....

ලියනගමගේ  ධර්මදාස මහතාගේ ගෙවත්තේවු නැටි නැති පොල්....

වර්ණවත් කදන් හතු වනයට එලියක්

වර්ණවත් කදන් හතු වනයට එලියක්

ඉඩමෙන්.....ඉඩමට දුෂ්කර මාවත් ඔස්සේ......

චන්දසිරි(කෘ.ප.නි.ස.) මයා පෙරගමනේ....

බැදිදෙල් කද ‍බෝක්කුවක්  වෙමින්......

කවදාවත් ස්ථිර ඉඩමි බලපතක් ලැබීමට හිමිකමි අහිමි ඒදන්ඩ දොල රකෂිතයේ පදිංචි රැපසිරි මහතා...අසරණව....


වැස්ස අත ලග....ඉක්මන් උනොත් හොදයි....

වර්ෂාව අඩුවෙනකමි.....ගාම නිලධාරි හේරත් බණ්ඩා මයා බර කථාවක......

පය ඉක්මනට.........යායුතු මග දුරයි....

කලුවර උනත්...ඒදන්ඩ දොලේ මොහොතක් නතර උනේ විඩාවටම නෙමෙයි......!!!

හේරත් බණ්ඩාගේ කවි රසයය මැදින්.. ‍කලුවරේම ඉදිරියට...තවත් දවසක නිමාව ඉමිහිරි මතකයන් සමග !!!
(දින දෙකක් නියාගම කොටිඨාශයේ රාජකාරි කලද අධික වර්ෂාව ජායා රැප ගැන්මට හරස් විය) 
තවත් රෑප ලගදීම රැදෙන්න.....!

පුද්ගලයින් විසින් අනවසරයෙන් අල්ලා ගැනීම කර බුක්ති විදිනු ලබන රජයේ ඉඩමි සදහා, 1969 (අංක 16) ඉඩමි සංවර්ධන ආඥා පනතේ 20 (අ‍‍‍) වගන්තිය යටතේ නියමානුකුල කර දකෂිණ භුමි ඉඩමි බලපත් ලබා දීම මෙම ව්‍යාපෘතිය මගින් සිදූකෙරේ. 1995-6-15 පෙර අල්ල ගන්නා ලද, සංවර්ධනය කරමින් නිරවුල්ව බුක්ති විදිනු ලබන සියලු රජයේ ඉඩමි බලපත් ලැබීමට සුදූදු කමි ලබයි. ඉහත ව්‍යාපෘතියට අදාලව මා සේවය කරන ලද, නියාගම, නෙඑව, යක්කලමුල්ල, නාගොඩ, තවලම, ඇල්පිටිය, අක්මීමන, යන පදේශීය ලේකමි  කොටිඨාශවල කේෂතු රාජකාරි කිරිමෙදි කැමරා කාචයේ සටහන් වු සොදූරැ මතකයන්ගෙන් බිදකි........ගැමි දිරියේ පවතින්නාවු..දූෂ්කර බව, විඩාව, දිලිදූ බව, හුදකලාව ඒ ජිවිතවලින් පලවා හරින්නේ ඒ  චමත්කාර වු පරිසරය, සෙබාදහම.... නොවෙද ?
 
 
  Today, there have been 17 visitors (32 hits) on this page! Copyright 2001-2010 © Chaminda Kithsiri, All rights reserved.  
 
PHONE-+94714856663 or +94779902112 (mobile) Copyright 2001-2010 © Chaminda Kithsiri, All rights reserved. This website was created for free with Own-Free-Website.com. Would you also like to have your own website?
Sign up for free